මේ සිඳු රළ මුමුණන හැටි එදා නංගි හිනැහුණු හැටි.....
රළ ඇවිදින් පිය සටහන් මකා දමා දිව ගිය හැටි.....
වෙරළ වගෙයි හිතත් මගේ නුඹ ගැන මතකක් නැති හැටි.....
සිතුනේ නෑ නිකමටවත් නුඹත් යාවි කියා, සිතට....
මගේ හිතේ කහටක් නෑ නංගි මගේමයි සදහට....
මා සිත තුළ නුඹ ගත් ඉඩ ඇතේ, නුඹව වැඩි නෑ මට.....