Pages

Friday, January 20, 2012

මිතුදමට ලියැවුණු කවි පද......!!!!!!!



"....විසිර ගිය පැතුමෙන් බිඳුණු හද
සෙමෙන් පිරිමැද දයාවෙන්.....
සුමුදු වදනින් නිබඳ සනසා
මුවට කැන්දා සිනාවන්.....
නෙත'ඟ රැඳි උණු කඳුළු පිසලා
මුදා මා හුදකලාවෙන්.....
මියෙන්නට ගිය සිතට පණ දුන්
මගේ සොයුරිට ගොඩක් පින්.....!!!


නිල් මිණකට වඩා වටින නුඹේ පුංචි ඔය හදවත....
ආදරයෙන් මා වෙත පෑ අගනා මිතුදම් සෙනෙහස.......
ලබන්න පින් කරන්න ඇති සසර පුරා නොවී සසල......
පතනෙමි මම මුලු හදින්ම අවිහිංසක එකම පැතුම....
උපදින හැම භවයකදිම වේවා ඔබ මගේ මිතුර......!!!!
!

4 comments:

  1. friends are everything..
    ගොඩාක් ලස්සනයි අක්කේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නංගිට.......!!!!!!!!

      Delete
  2. වර්ණා තමයි ඔන්න මට නම් එන්න පාර පෙන්නුවේ.
    ශයන්ග මලයාත් මේ ඉන්නේ නේ..

    ලියන්න.. අපි කියවන්න ඉන්නවා..

    අනේ නංගියෝ මේ ඉන්ගිරිස් අකුරු කොටන්න වෙන වැඩේ නම් අයින් කොරන්න ඉක්මණින්ම ...

    ReplyDelete
  3. woww....lassanai akkeee.....
    @ nakiyaaa:...ya yaa..mamath innawa,,,mama nethuwa kohomada meekata..

    ReplyDelete